උතුරේ ජනතාව මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයට ගොස් ඉටිපන්දම් දල්වා යුද්ධයෙන් මියගිය තම ඥාතීන්ට ගෞරව කළහ.
මැයි 18 වැනිදා උදෑසන පෙරවරු 10.29 ට පින්කම් මාලාව ආරම්භ කිරීම සඳහා පළමු පහන දල්වා මළවුන්ට උපහාර දක්වන රථ පෙළපාලියක් ද ඒ සමගම මුළු උතුරු පළාතේම වීදි ඔස්සේ ගමන් කර ඇත.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වන ලෙස චීනය බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉල්ල යි.
භෝග ආරක්ෂණය සඳහා ගිනි අවි භාවිතයට අවසර ඇත.
එක්ස්ප්‍රෙස් පර්ල් අලාභ නඩුව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයට පැවරීම
පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.