අ.පො.ස(සා.පෙළ ) විභාගයේ ප්‍රතිඵල නැවත පරික්ෂණය කිරිම සඳහා අයඳුම්පත් කැඳවයි.
මිනිස් බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන රැකියා පොළ මාර්තු මස 31 වැනි දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
2018 අ.පො.ස(සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල හෙට (28) අලුයම වන විට අන්තර්ජාලයට එක් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා රජයේ නිල පුවත් අඩවියට පැවසිය.
විභාග සඳහා ඉතිහාසයේ පළමු වරට මාර්ගගත ක්‍රමය (ONLINE ) පාසල් විභාග සහා අත්හදා බලමින් මෙවර උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් ම සාර්ථක වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.
2018 වසරේ අ.පො.ස (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 දින නිකුත් කෙරේ.