Sunday, 08 June 2025
Editor

Editor

සාමාන්‍ය පෙළ අවසන් කළ සිසුන්ට ජුනි 04 දා සිට උසස්පෙළ පන්ති ඇරඹේ

මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භයට කටයුතු සූදානම් - ආරම්භය ජූනි මස 04 වනදා

සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍ර­යට නිද­හස් ලකුණු 2ක් එකතු කර­නවා - විභාග කොමසාරිස්

විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්

සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතල සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත - විභාග කොමසාරිස්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට හෘද ප්‍රතිකාර සඳහා Cath Lab අංශයක් සහිත සය මහල් ගොඩනැගිල්ලක්

අද ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට

අපොස සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹෙයි

වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව විශේෂ මාධ්‍ය නිවේදනය

ලෝක නිදහස් මාධ්‍ය දිනය අදයි

Page 27 of 391