නව රජයෙන් බදු සහන රැසක්
ආර්ථිකය සවිගැන්වීම සඳහා වන වැඩපිළිවෙල
පසුගිය වසර 3ක කාලය තුල අඩු වර්ධන වේගය සහ ඉහළ යන ජීවන වියදම තුලින් පිළිබිඔු වූ පරිදි ආර්ථිකයේ දැඩි බිඳ වැටීම කෙරෙහි අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්රාමාත්ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්යතුමාගේ අවධානය යොමු වී ඇත.
අද(31) සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්
දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (31)දිනයේ සිට බලාපොරොත්තුවේ.
ජනමාධ්‍යවේදීන් සදහා සෞඛ්‍ය කදවුර නොවැම්බර් 05 සිට
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ජනමාධ්‍යවේදීන් සදහා විශේෂ සෞඛ්‍ය කදවුරක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම - වෙනස් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක්- සිද්ධියට පරීක්ෂණයක්
ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හදුන්වා දීම සදහා සමුළුවක්
ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හදුන්වාදීමේ සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී හෙට 24 දින පස්වරු 5.00 ට ආරම්භ වෙයි.