Tuesday, 04 March 2025

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයට පත්වීමෙන් අනතුරුව සිදු කරන පළමු නිල සංචාරය සඳහා ඉන්දියාව බලා අද (28) පිටත්වීමට නියමිතය.

Posted On Thursday, 28 November 2019 05:41

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2019 වර්ෂයේ තෙවැනි පාසල් වාරය 2019-11-29 වැනි සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. තෙවැනි පාසල් වාරය නොවැම්බර් 29 වැනිදායින් අවසන්- ජනවාරි 02 වැනි දා 

Posted On Thursday, 28 November 2019 05:37

ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය විශේෂයෙන්ම අද (27) රාත්‍රී සිට තවදුරටත් වර්ධනය වනු ඇත.

Posted On Wednesday, 27 November 2019 04:24

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව අන්තර් වාර ආණ්ඩුවේ රාජ්‍ය නොවන සහ නියෝජ්‍ය ඇමැතිවරු අද (27) උදෑසන දිවුරුම් දීමට නියමිතය .

Posted On Wednesday, 27 November 2019 04:19

2019 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අද (26) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන දෙසැම්බර් මස 12 වන දා දක්වා සම්පූර්ණ කාලය තුළ සියලු උපකාරක පන්ති තහනම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Posted On Tuesday, 26 November 2019 04:56