Tuesday, 05 November 2024
Editor

Editor

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

පළාත් පාලන මැතිවරණය කේවල සහ සමානුපාතික මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට අවධානය

මෙරට 17 වන විශ්ව විද්‍යාලය ලෙස වව්නියාව විශ්වවිද්‍යාලය අද විවෘත වේ.

මාර්ගෝපදේශ නව සංශෝධනයට අනූව කොවිඩ් රෝගියෙකු දින 07ක් නිවසේ රැදී සිටීම ප්‍රමාණවත් - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

අපොස (උ.පෙළ) සුදුසුකම් නොලද සිසුන්ට වෘත්තීය පුහුණුව

සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් මේ වසරේ ලියාපදිංචි අළුත් කිරීමේ ගාස්තුවෙන් නිදහස්

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2021 පෙබරවාරි මස 07 (අද ) ආරම්භ වෙයි.

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ අයට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් – ගැසට් නිවේදනය නිකුත් කෙරේ

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ අයට පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම මෙන්ම පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ලබන අප්‍රේල් 30 වනදා සිට මෙම නීතිය ක්‍රියාත්මක බව ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

v1

v22

 
 

ලෝක පිළිකා දිනය අදයි- ''ගැටලු හඳුනා ගනිමු- සත්කාරයේ හිඩැස පුරවමු.

කර්මාන්ත නවෝදයේ පෙර දැක්ම සනිටුහන් කරමින් ‘’කර්මාන්ත ප්‍රදර්ශනය -2022 ‘’ කොළඹ දී