Wednesday, 21 May 2025

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ අයට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් – ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Posted On Monday, 07 February 2022 06:50

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ අයට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් – ගැසට් නිවේදනය නිකුත් කෙරේ

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ අයට පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම මෙන්ම පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ලබන අප්‍රේල් 30 වනදා සිට මෙම නීතිය ක්‍රියාත්මක බව ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

v1

v22