මෙම උත්සවයේ පෙරහුරුව හෙට (3) 9.00ට පවැත්විමට නියමිතය.
ඒ අනුව නිදහස් උත්සවය පැවැත්වෙන 4 වැනි හින පෙ.ව 7.00සිට 11.00 දක්වා සහ පෙරහුරුව තිබෙන හෙට දින (03) පෙ.ව. 8.00 සිට 12.00 දක්ව කාලය තුළ පමණක් කොළඹ සිට මාතර දක්වා ගාලු පාර භාවිතා කරන වාහනවලට විකල්ප මාර්ග භාවිත කිරීමට සැලසුම් කොට තිබේ.