ඒ අනුව පැරණි www.slelections.gov.lk නම වෙනුවට ඉහත සඳහන් වර්තමාන නාමයෙන් මෙම වෙබ් අඩවියට පිවිසීමට පහසු වේ.
පැරණි නම භාවිත කිරීමෙන් තාක්ෂණික අපහසුතා ඇති විය හැකි බැවින් වත්මන නිල වෙබ් අඩවියේ නම පමණක් භාවිතා කරන ලෙස එම කොමිෂන් සභාව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.