කෙසේ වෙතත්,ඌව,දකුණ සහ මධ්‍යම පළාත් වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවීමට හැකියාවක් පවතී. බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද අද (2) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.