සෙසු පලාත්වල (විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ) තැනින් තැන සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
ඇතැම් ස්ථාන, විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් (මි.මි.50පමණ ) තරමක තද වැසිද බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.