එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් පොලිස් මූලස්ථානට ඉල්ලා සිටී.
වැල්ලම්පිටිය පොලිස් වසමේ කොහිලවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ කැලණි ගඟ අසල කොටස නාය යාමක් සිදු ව ඇති බැවින් අඹතලේ හන්දිය පරණ අවිස්සාවේල්ල පාර කොහිලවත්ත මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කර ඇත.
එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් පොලිස් මූලස්ථානට ඉල්ලා සිටී.