දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි බලාපොරොත්තු විය හැක.
ඇතැම් ස්ථානවල, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,උතුරු-මැද සහ දකුණු පළාත්වල (මි.මි. 50ක පමණ) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවද අද (08) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.