Wednesday, 12 March 2025

2024 සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම හෙටින් අවසන්

Posted On Monday, 10 March 2025 07:00

2024 සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම හෙටින් අවසන්

 

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට(11) මධ්‍යම රාත්‍රී 12:00 සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසයි.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 වැනිදා සිට ආරම්භ වන අතර එය මාර්තු 26 වැනිදායින් අවසන් වේ.