මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් දැනට තාවකාලික නවතා ඇති තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය 2024.11.12 දින සිට නැවත ආම්භ කිරීම සඳහා කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනය පහතින් දැක්වේ,