Friday, 26 April 2024

ශ්‍රී ජ'පුර විශ්වවිද්‍යාලයේ නව අධ්‍යයන වර්ෂයේ ආරම්භක දින නිමය කෙරේ

Posted On Saturday, 04 March 2017 08:35

ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානව ශාස්ත්‍ර‍ හා සමාජීයවිද්‍යා පීඨයේ විශේෂ උපාධි අවසන් වසර සිසුන්ගේ නව අධ්‍යයන වර්ෂය ලබන 27 වැනි සඳුදා දින ආරම්භ කෙරේ.


අනෙකුත් සියලුම වසර සිසුන් සඳහා නව අධ්‍යයන වර්ෂය ලබන 6 වන සඳුදා දින සිට ආරම්භ කෙරෙන බව මානවශාස්ත්‍ර‍ හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය ඩී.පී.එස්. චන්ද්‍ර‍කුමාර මහතා දන්වා සිටියි