Sunday, 24 November 2024

2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කෙරේ

Posted On Thursday, 22 August 2024 09:58

2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කෙරේ

 

2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරයි.

සේවක අර්ථසාධක අරමුදලෙහි 2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ සේවායෝජක වෙත තැපැල් මඟීන් මේ වන විටත් යොමු කර තිබේ.

ඒ අනුව තමන්ට අදාළ වන සාමාජික ගිණුම් ප්‍රකාශය සේවායෝජක වෙතින් අදම ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරයි.