Thursday, 18 July 2024

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

Posted On Monday, 01 July 2024 08:46

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

 

2025 වසරට අදාළ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඒ අනුව ජූනි 30 වනදා සිට ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත පාසල් වෙත යොමුකළ හැකියි.

එම අයදුම්පත් භාර ගැනීම ජූලි මස 31වනදායින් අවසන් වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.