Friday, 18 October 2024

ගුවන් විදු­ලි­යට අදට වසර සියයයි

Posted On Thursday, 27 June 2024 08:17

ගුවන් විදු­ලි­යට අදට වසර සියයයි

 

මෙරට ගුව­න්වි­දුලි සන්නි­වේ­ද­න­යට අදට (27) වසර සිය­යක් සපිරේ.

ඒ නිමි­ත්තෙන් ලාංකේය ගුව­න්වි­දුලි ශ්‍රාව­ක­යාගේ සන්නි­වේ­දන අපේ­ක්ෂා­වන් සම්බ­න්ධ­යෙන් කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ජන­ස­න්නි­වේ­දන අධ්‍ය­යන අංශය විසින් සිදු­ක­රන ලද සමී­ක්ෂණ වාර්තාව එළි­දැ­ක්වීම අද (27) ශ්‍රී ලංකා ගුව­න්වි­දුලි සංස්ථාවේ ආනන්ද සම­ර­කෝන් මැදි­රියේ දී පෙර­වරු 9.30ට සිදු­කෙරේ.