Sunday, 08 September 2024

ලාෆ් ගෑස් මිළ සංශෝධනය කෙරේ

Posted On Tuesday, 04 June 2024 10:10

ලාෆ් ගෑස් මිළ සංශෝධනය කෙරේ

 

ලාෆ් ගෑස් සමාගම අද (04) සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් පහළ දැමුණු අතර එහි නව මිල වන්නේ රුපියල් 3,680කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් පහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 1,477ක් වෙයි