Friday, 18 October 2024

2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳ‌වීම අද (27) සිට

Posted On Monday, 27 May 2024 05:39

2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳ‌වීම අද (27) සිට

 

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අද (27) සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2024 ශිෂ්‍යත්ව විභාගය , සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත් වීමට සැළසුම් කර තිබේ.ෙ

කිසිඳු හේතුවන් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.