Saturday, 27 April 2024

ජාතික අවම වේතනය පනත සංශා්ධනය කෙරේ

Posted On Tuesday, 26 March 2024 09:58

ජාතික අවම වේතනය පනත සංශා්ධනය කෙරේ

 

ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේචනය පනතේ විධිවාධන පරිදි ජාතික අවම වැටුප රුපියල් 12,500/ක් ලෙස නියම කරුනු ලැබ ඇත. ජාාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත් කරන ලද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියෝජනය කරන වෘත්තීය සමිති සහ‌ සේවා යෝජකයන් ඇතුළත් ත්‍රෛපාර්ශ්වික අනුකමිටුවක් මගින් ඒම වැටුප රුපියල් 17,500 ද්ක්වා වැඩි කිරීමට නිර්දේශ කර තිබේ.ඒ අනුව ජාතික අවම දෛනික වැටුපද රුපියල් 500 සිට 700 දක්වා වැඩ කෙරෙනු ඇත.