Sunday, 28 April 2024

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට

Posted On Friday, 09 February 2024 08:07

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට

 

සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා මාතලේ, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්ක වලට අදාල සම්මුඛ පරීක්ෂණ 2024.02.10 (සෙනසුරාදා) දින මහනුවර හෙද විදුහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා සදහන් කරයි. ‍

මීට අදාල තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුව (https://www.health.gov.lk/) පරිශීලනය මගින් ද ලබාගත හැක.