Sunday, 28 April 2024

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර හෙටින්(05) ආරම්භවේ.

Posted On Sunday, 04 February 2024 13:39

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර හෙටින්(05) ආරම්භවේ.

 

2023 වර්ෂයේ රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර 2023.12.22 වන සිකුරාදා දින අවසන් වූ අතර තෙවන පාසල් වාරයේ දෙවන අදියර පසුගිය බ්‍රහස්පතින්දා

ආරම්භ වීමට නියමිතව තිබුණි. එහෙත් උසස් පෙළ කාෂී විද්‍යාව ප්‍රශ්න පත්‍රය නැවත වරක් පැවැත් වීමට සිදු වීම නිසා ඒය හෙට දිනය දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබේ.