Saturday, 27 April 2024

උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ආරම්භ කරයි

Posted On Thursday, 01 February 2024 09:28

උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ආරම්භ කරයි

 

අ.පො.ස. උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර ද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්‍රමාණයම ඒ ආකාරයට උත්තර පත්‍ර පරීක්ෂා කරන ප්‍රධාන පරීක්ෂකවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට ගෙවීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.