Saturday, 27 April 2024

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීම

Posted On Thursday, 01 February 2024 09:17

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීම

 

හෙට(01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 10,000 දක්වා සංශෝධනය කර ඇති බව ආගමන හා විගමන දෙපාරේතමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.