ශ්රී ලංකාවට ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් අයවැය ආධාර සඳහා ලැබේ. ඩොලර් මිලියන දෙසීයක් රජයේසුබසාධන වැඩසටහනකට වෙන් කරන අතර රජය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති ගිවිසුමකට ලෝක බැංකුව සමඟඑළඹීමට ඉඩ තිබේ.