Wednesday, 04 June 2025

 සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය බ්‍රිතාන්‍ය දියත් කරයි

Posted On Monday, 19 June 2023 22:10

 

එක්සත් රාජධානියේ රජයේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (ඩීසීටීඑස්) ඊයේ ක්‍රියාත්මක වූ බව ශ්‍රීලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් පැවසුවාය.

 එය ලෝකයේ වඩාත්ම ත්‍යාගශීලී මනාප වෙළඳ යෝජනා ක්‍රමයක් බවත්, ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට දැන් 92% භාණ්ඩසඳහා තීරුබදු රහිතව එක්සත් රාජධානිය සමඟ වෙළඳාම් කළ හැකි බවත් ඇය කියා සිටීයා ය.

මෙම යෝජනා ක්‍රමයෙන් ශ්‍රී ලංකාවට ද ප්‍රතිලාභ හිමිවන බව ඇය පැවසුවාය.