Thursday, 25 April 2024

ජීවන් තොණ්ඩමන් PUCSL සභාපතිට එරෙහි යෝජනාවට සහය

Posted On Tuesday, 23 May 2023 00:02

 

PUUSL සභාපති ජානක රත්නායක මහතා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවට පක්ෂව තමපක්ෂය ඡන්දය ප්‍රකාශ කරන බව ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය ස්වයංපෝෂිත ආයතනයක් බවට පත්කිරීමට රජය විශාල උත්සාහයක් දරමින් සිටින බවත්, ජනතාවඅතර වෙනත් චිත්‍රයක් මවා පෑමට උත්සාහ කරන දේශපාලන අරමුණු ඇති කිසිවකුට සංග්‍රහ නොකළ යුතු බවත් ඔහු සඳහන්කරයි.