Friday, 26 April 2024

මට සහ මගේ දරුවන් දෙදෙනාට අවසර දෙන්න

Posted On Monday, 22 May 2023 11:02

 

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන් තමා ඉවත් කිරීමේ යෝජනාවට අදාළ විවාදය නැරඹීමට තමන්ට සහ තම දරුදෙදෙනාට අවස්ථාව ලබාදෙන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 

සභාපති ජනක රත්නායක මහතා පාර්ලිමේන්තුමහලේකම් ධම්මික දසනායක ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය ලබන 24 වැනිදා පැවැත්වීමටනියමිතය.