Thursday, 25 April 2024

කොළඹ, කැලණිය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල ආරක්ෂාව තර කර යි

Posted On Sunday, 21 May 2023 23:10

 

සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැලණිය, කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අවට ආරක්ෂාව තර කිරීමට මහජනආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් දී ඇත.

ආරක්‍ෂාව වැඩිකිරීමට අදාළ මෙම නියෝගය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, විශ්වවිද්‍යාල තුනේ බලධාරීන් සමඟ අඛණ්ඩව දිනතුනක් පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව ගෙන ඇත.