Friday, 29 March 2024

ඖෂධ මිල අඩු කිරීමට නියමිතයි.

Posted On Thursday, 18 May 2023 05:44

ඖෂධ මිල අඩු කිරීමට නියමිතයි

 

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමත් සමඟ ඉදිරි සතිය තුළ 10-15% අතර අගයකින් ඖෂධ මිල අඩු කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඖෂධ මිල කොපමණ අඩු කළ හැකිද යන්න පිළිබඳව සාකච්ඡා සෞඛ්‍ය හා මුදල් අමාත්‍යාංශ ආරම්භ කර තිබෙන බවද ඔහු පැවසීය