Friday, 26 April 2024

අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යාම තහනම්

Posted On Thursday, 18 May 2023 05:39

අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යාම තහනම්

 

වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යාම තහනම් කරමින් නීති සම්මත කරන බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ ගතවීම තමන් දැඩි විරෝධයක් දක්වන සිද්ධියක් බව පවසන කුමාරසිංහ ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සටන් කරන බවද කියා සිටියා.