Monday, 25 September 2023

ජාතික පොලිස් කොමිසමට නව සාමාජිකයින්

Posted On Wednesday, 17 May 2023 05:24

ජාතික පොලිස් කොමිසමට නව සාමාජිකයින්

 

ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින් පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද මැයි 16සිදු කළේය.

කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි