Saturday, 20 April 2024

ගංවතුරෙන් විපතට පත් ජනතාව බේරා ගැනීමට නාවික හමුදාව

Posted On Tuesday, 16 May 2023 05:33

ගංවතුරෙන් විපතට පත් ජනතාව බේරා ගැනීමට නාවික හමුදාව

 

ගංවතුරෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉරිදා (14)රාත්‍රියේ සිට දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට සහන කණ්ඩායම් යොදවා ඇත.

ගාල්ල, අකුරැස්ස, කොටපොල, නාගොඩ, තවලම, කඹුරුපිටිය, සහ අතුරලිය යන ප්‍රදේශවලට අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් සහන සැලසීමට සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව එක් ඒකකය බැගින් සූදානම්ව සිටි.