Friday, 26 April 2024

තෙවන වාරය අදින් අවසන්

Posted On Friday, 24 March 2023 07:21

තෙවන වාරය අදින් අවසන්

 

2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අවසන් කිරීම හා 2023 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ කිරීම

2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ) තෙවන වාරය අදින් (2023 මාර්තු මස 24 සිකුරාදායින්) අවසන් වන අතර 2023 වර්ෂයේ පළමු පාසල් වාරය 2023 මාර්තු 27 සඳුදා දින ආරම්භ වේ.

- අධ්‍යාපන අමාත්‍යාංශය