Tuesday, 23 April 2024

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු මස 18 වන සෙනසුරාදා

Posted On Wednesday, 08 March 2023 06:15

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු මස 18 වන සෙනසුරාදා

 

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023 මාර්තු මස 18 වන සෙනසුරාදා දින පෙ.ව 9.00 සිට ප.ව 12.10 දක්වා දිවයින පුරා විභාග මාධ්‍යස්ථාන 3269කදී පවත්වනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම විභාගය සඳහා ප්‍ර වේශ පත්‍ර තැපැල් මගින් එවනු නොලබන බවත් එම ප්‍ර වේශ පත් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් භාගත කරගත ටුතු බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.