Wednesday, 24 April 2024

ටවර්හෝල් රඟහල පදනම මෙහෙයවන රංගනය පිළිබඳ වෘත්තීමය පාඨමාලාවක්

Posted On Sunday, 05 March 2023 17:13

ටවර්හෝල් රඟහල පදනම මෙහෙයවන රංගනය පිළිබඳ වෘත්තීමය පාඨමාලාවක්

 

ජාත්‍යන්තර කලා ආයතනයේ නිත්‍ය නියෝජිතයා වන ටවර්හෝල් රඟහල පදනම විසින් මෙහෙයවන රංගනය පිළිබඳ වෘත්තීමය පාඨමාලාව (NVQ) අයදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ.

වයස් භේදයකින් තොරව රංගනය පිළිබඳව උනන්දුවක් දක්වන ශ්‍රි ලාංකික පුරවැසියන්ට මෙම පාඨමාලාව සඳහා අයදුම්කළ හැක.

පාඨමාලා කැලය මාස 08 ( සෙනසුරාදා දින) වන අතර පාඨමාලා ගාස්තුව රු.50,000/= වේ. අයදුම්පත් www.towerhall.lk/si වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ටවල්හෝල් පදනමින් හෝ ටවර්හෝල් පදනමට පැමිණ ලබා ගත හැක