Wednesday, 24 April 2024

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම මාර්තු 09ට පෙර දිනයක දී

Posted On Friday, 03 March 2023 18:01

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම මාර්තු 09ට පෙර දිනයක දී

 

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම මාර්තු 09 ට පෙර දිනයක ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් අද (මාර්තු 03) නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ බව දැනුම් දී ඇත.

 

නිකුත් කළ නිවේදනය මෙසේ ය.

ele79