Thursday, 19 June 2025

දිවයිනේ සිංහල සහ දෙමළ පාසල්වල තෙවන අදියර ඇරඹේ

Posted On Monday, 20 February 2023 10:01

දිවයිනේ සිංහල සහ දෙමළ පාසල්වල තෙවන අදියර ඇරඹේ

 

දිවයිනේ සිංහල දෙමළ සහ මුස්ලිම් සියලුම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර හෙට ආරම්භ වේ.

2022ට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි මස 23වෙනිදා සිට පෙබරවාරි මස 17වෙනිදා දක්වා පැවැත්විණි. මේ හේතුව නිසා 2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර සඳහා පසුගිය ජනවාරි 20 අවසන් කෙරිණි.