Tuesday, 23 April 2024

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

Posted On Thursday, 26 January 2023 06:14

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

 

2022 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලනිකුත් වෙයි.

ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ http://www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.