Thursday, 28 March 2024

හිමිදිරි උදෑසන සීතල කාලගුණ තත්ත්වයක්

Posted On Friday, 13 January 2023 06:53

හිමිදිරි උදෑසන සීතල කාලගුණ තත්ත්වයක්

 

හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක්ද පවතින බවද අද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.