Friday, 29 March 2024

උදෑසන සීතල කාලගුණ තත්ත්වයක්

Posted On Monday, 02 January 2023 09:24

උදෑසන සීතල කාලගුණ තත්ත්වයක්

 

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි