Saturday, 10 December 2022

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය - සයවැනි දිනය අද

Posted On Monday, 21 November 2022 09:14

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය - සයවැනි දිනය අද

 

විසර්ජන පනත් කෙටුම්පත 2023 දෙවැනිවර කියවීමේ විවාදයේ සය වැනි දිනයට යෙදෙන විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

විවාදය ආරම්භ කළේ,විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකර් මහතා විසිනි

2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කථාව (අයවැය කථාව) ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.