Friday, 29 March 2024

පොදු සමාකාලයක්- ආරක්ෂක අමාත්‍යංශය

Posted On Monday, 31 October 2022 17:54

පොදු සමාකාලයක්- ආරක්ෂක අමාත්‍යංශය

 

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා පුද්ගලයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා 2022.11.15 දින සිට 2022.12.314 දින දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

පොදු සමාකාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ අවවළුන් සඳහා පමණක් වලංගු වන අතර, ඔවුන් වෙතින් අයවිය යුත යම් මුදලක් වේ නම් පමණක් නීත්‍යානුකූලව ඉවත් වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කළ යුතු බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.