Friday, 26 April 2024

පැවති තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

Posted On Wednesday, 05 October 2022 07:11

පැවති තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්


පැවති තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බවත් ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් අද (05) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි