Friday, 10 May 2024

2022-06 ශ්‍රේණියට පාසල් ලබා දීමට අදාළ අභියාචනා මූලික වටයේ ප්‍රතිඵල

Posted On Saturday, 23 July 2022 17:43

2022-06 ශ්‍රේණියට පාසල් ලබා දීමට අදාළ අභියාචනා මූලික වටයේ ප්‍රතිඵල

 

2022-06 ශ්‍රේණියට පාසල් ලබා දීමට අදාළ අභියාචනා මූලික වටයේ ප්‍රතිඵල

2021-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ශිෂ්‍යත්වධාරීන්ට 2022-06 ශ්‍රේණියට පාසල් ලබා දීමට අදාළ අභියාචනා මූලික වටයේ ප්‍රතිඵල https://g6application.moe.gov.lk වෙබ් අඩවියට පිවිස විභාග අංකය ලබා දී පරික්ෂා කර ගැනීමට මේ වන විට අවස්ථාව සලසා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි