Friday, 03 May 2024

IMF තාක්ෂණික සාකච්ඡා සහ එක්සත් ජනපද නායකයින්ගෙන් ඉක්මන් අදහස්

Posted On Sunday, 10 July 2022 08:54

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේසහය දක්වන වැඩසටහනක්පිළිබඳ සංවාදය නැවත ආරම්භකිරීමට වත්මන් තත්ත්වයසමථයකට පත් කිරීම ඉඩසැලසන බවට ශුභවාදී අදහස්පළ වි තිබේ.

මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ තාක්ෂණික සාකච්ඡා දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වා තිබේ.

දිගු කාලීන ආර්ථිකස්ථාවරත්වයක් ළඟා කරගැනීමට සහ ජනතාවගේඅතෘප්තියට විසඳුම් ලබා දෙනවිසඳුම් හඳුනාගෙන ක්‍රියාත්මකකිරීමට කඩිනමින් ක්‍රියා කරනලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකානායකයින්ගෙන් ඉල්ලා තිබේ.