Tuesday, 20 May 2025

පෙර පාසල් ගුරුවරුන්ට ජීවන කුසළතා පුහුණුවක්

Posted On Wednesday, 06 July 2022 09:49

පෙර පාසල් ගුරුවරුන්ට ජීවන කුසළතා පුහුණුවක්


පෙර පාසල් ගුරුවරුන් සදහා ජීවන කුසළතා පුහුණුවක් ලබාදීමට ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයෙන් ජාතික යොවුන් සේනාංකය කටයුතු කර තිබේ.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය ප්‍රාදේශිය ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

එක් එක් පළාතේ ක්‍රියාත්මක වන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යාස්ථාන නිළධාරින්ගේ සහයෝගය ඇතිව ජාතික යොවුන් සේනාංකයේ මධ්‍යස්ථාන 55හේ සම්බන්ධිකරණයෙන් ක්‍රියාත්මක වේ. ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක වේ.