Thursday, 25 April 2024

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට නිවාඩු දිනයක්

Posted On Thursday, 16 June 2022 16:40

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට නිවාඩු දිනයක්

 

සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට සිකුරාදා (2022-06-17) දින නිවාඩු දිනයක් බව ප්‍රකාශයට පත් කර ඇත- අධ්‍යාපන අමාත්‍යාංශය

සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට සිකුරාදා (2022-06-17) දින නිවාඩු දිනයක් බව ප්‍රකාශයට පත් කර ඇත.

2022.06.20 වැනි සඳුදා දින සිට සුපුරුදු පරිදි යළි පාසල් පැවැත්වේ.